IMG-20221005-WA0050.jpeg
IMG-20221005-WA0042.jpeg
IMG-20221005-WA0051.jpeg
IMG-20221005-WA0045.jpeg
IMG-20221005-WA0026.jpeg
IMG-20221005-WA0022.jpeg
umv_2.jpg
PlayPause
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ උඩවලව ප්‍රදේශයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු  ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ.ද්විතීක අධ්‍යාපන ආංශික සංවර්ඩධන ව්‍යාපෘතිය යටතේ(sesip) දිනෙන් දින සංවර්ධනය වෙමින් පවතින අප විද්‍යාලය මේ වන විටත් උසස්පෙල කලා,වාණිජ,විඩ්‍යා,ගණිත යන සාම අංශයක්ම ක්‍රියාත්මක වන ප්‍රමුක පෙලේ පාසලකි.

                                                    

 

 

 

Read More

Notice Board

පන්ති රැස්වීම හා මහ සභා රැස්වීම පිළිබද දැනුම් දීමයි

11 ශ්‍රේණිය සිසුන්ගේ ශ්‍රමදානය

ගුරු දින සහ ළමා දින සැමරුම

udawalawa mv