“ විශිෂ්ට සේවාව තුළින් ගුණාත්මක අධ්‍යාපනයේ ප්‍රමුඛත්වයට ”
“ නිපුණතා පූර්ණ අභිමානවත් පුරවැසියන් බිහි කිරීමට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සම සාධාරණව ලබා දෙමින් සේවාලාභීන්ට ඵලදායී සේවා, කාර්යක්ෂම ව සැපයීම ”