13 වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
මීට අමතරව, 6 ශේර්ණිය සිට 9 ශ්‍රේණිය දක්වා
සිංහල
විද්‍යාව
ගණිතය
ඉංග්‍රීසි
පුරවැසි අධ්‍යාපනය
භූගෝල විද්‍යාව
තොරතුරු තාක්ෂණය
ඉතිහාසය
ප්‍රාෙයා්ගික හා තාක්ෂණික කුසලතා
දෙමළ
සෞඛ්‍ය
යන විශයයන් උගන්වනු ලැබේ.
එමෙන්ම,
විද්‍යාව
ගණිතය
පුරවැසි අධ්‍යාපනය
භූගෝල විද්‍යාව
සෞඛ්‍ය
යන විශයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනු ලැබේ.