පාසලේ සියලුම ගුරුවරුන් සදහා පාසල විසින් සංවිදානය කරන
ලද ගුරු සංවර්දන වැඩසටහනක් 2022.09.07 වන දින පාසලේ විදුහල්පති තුමාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විනි. මෙහිදී විශේශයෙන්ම සකච්චා කරන ලද්දේ නිවාඩු ඉල්ලුම්පත්‍රයක් නිවැරදිව පුරවන්නේ කෙසේද යන්නයි.
2022.10.07 වන දින පාසලේ ළමා දිනය සහ ගුරු දිනය යන
පාසල් සංවර්දන සමිතියේ මහ සභා රැස්වීම සහ පංති රැස්වීම් 2022.10.14 වන දින
11 ශ්‍රේණිය සිසුන් සදහා පාසල විසින් සංවිධානය කරනු ලබන