• (+94) 047-2232126
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
UDAWALAWA M.V.

උඩවලව මහා විද්‍යාලය

embilipitya Zone

  • Register
  • Login
UDAWALAWA M.V.

උඩවලව මහා විද්‍යාලය

embilipitya Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

 
විදුහල්පති පණිවිඩය
උඩවලව මහා විද්‍යාලය

 

සබරගමු පලාතේ විශිෂ්ට පාසල් අතර සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන තිබෙන අප පාසල මේ වන විට 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. වසරක් පාසා සිසුන් බොහෝ පිරිසක් විශ්ව විද්‍යාල වරම් හිමි කරගන්නා අතර ක්‍රීඩා, සෞන්දර්යය, මෙන්ම තොරතුරු තාක්ශන අංශයෙන්ද කලාප, පලාත්, සමස්ත ලංකා ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත. .

පාසලේ දැනට ගුරුභවතුන් 55 දෙනෙකු සේවය කරන අතර ඹවුන්ගේ අති ඉමහත් කැපවීමත් සමගින් පාසල දිනෙන් දින විශිෂ්ටත්ව කරා පියමැනීම අපගේ අරමුණයි.

අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සමග නිරන්තරයෙන්ම සම්බන්ධ වී කටයුතු කරන බැවින් එම සම්බන්ධතා තව තවත් ශක්තිමත් කර ගැනීමට මෙම වෙබ් පිටුව මගින් හැකි වනු ඇතැයි විශ්වාස කරමි. එම නිසාම විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

විදුහල්පති,

(ඩබ්.එම්.ටී.වීරසේකර)

උඩවලව මහා විද්‍යාලය

 

 

 

UDAWALAWA M.V.

උඩවලව මහා විද්‍යාලය

embilipitya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය -Thanamalvila Rd, udawalawa
  • දුරකථන(+94) 0472232126

Supported By

© 2026 UDAWALAWA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk